nuwantha kandy-colombo
kandy - colombo (kandy-4.00pm/2017.05.29/nuwantha enterprices) බස් රථයේ කොන්දොස්තර මගීන්ට සලකන්නේ සත්තුන්ට වගේ. පිලිමතලාවේ බහින්න හිටපු පාසල් නිල ඇදුමෙන් හිටපු ගෑනු ළමයෙකු සහ ඇගේ මව කඩුගන්නාව කිට්ටුවට අරන් ආවා. "බහිනවා... බහිනවා.." කියලා කෑ ගැහුවත බස් රථය නොනවත්වා ගමන් කලා.බස් එකේ සෙනග නිසා ඔවුන්ට දොාර ලගට එන්න පොඩ් වෙලාවක් ගියා.බස් රථයේ සිටි වෙනත් මගීන් බෙල් එක ගැහුවත් නතර කලේනැහැ. පේරාදෙණියේ සිට උතුවන්කන්දට ටිකට් පතක් ගෙන සිට් කාන්තාවක් පේරාදෙනියේදී වාඩි වු අතර එහිදී බසයට නැගි වෙනත් අයෙක් (කොළඔ යන) නිසා ඇයට වහා අසුනෙන් නැගිටින්න යයි අණ කලා. මාවනැල්ල නගරය පසු වූ විගස උතුවන්කන්දේ බහින අය ඉන්නවාද විමසු කොන්දොස්තර වරයා අසලම සිටි අයෙකු ඔහුට පිලිතුරු නොදී බලා සිටියා යැයි පවසා බැන වැදුනා.මගීන් ටිකට් පතක් මිලට ගෙන ගමන් කරන්නේ නිදහසේ ගමන් කිරීමේ අපේක්ෂාවෙන්. බස් රථවල සමාජයේ විවිධ තරාතිරම් වල අය මෙන්ම විවිධ මානසික මට්ටම් වල අය/රෝගීන්/ගැටළු සහගත අය ගමන් කරනවා. බස් රථවල රැකියාව සිදු කරන අය මගීන්ට ඔවුන්ගේ හතුරන් ලෙස සලකා මෙන් කටයුතු කිරීම නිසා බොහෝ මගීන් අපහසුතාවයට පත්වේ.මෙවන් නින්දිත ආකාරයෙන් මගීන්ට සලකන මෙම කොන්සේතර හෙලා දකිමි.
nuwantha kandy-colombo
ReplyDeletekandy - colombo (kandy-4.00pm/2017.05.29/nuwantha enterprices) බස් රථයේ කොන්දොස්තර මගීන්ට සලකන්නේ සත්තුන්ට වගේ. පිලිමතලාවේ බහින්න හිටපු පාසල් නිල ඇදුමෙන් හිටපු ගෑනු ළමයෙකු සහ ඇගේ මව කඩුගන්නාව කිට්ටුවට අරන් ආවා. "බහිනවා... බහිනවා.." කියලා කෑ ගැහුවත බස් රථය නොනවත්වා ගමන් කලා.බස් එකේ සෙනග නිසා ඔවුන්ට දොාර ලගට එන්න පොඩ් වෙලාවක් ගියා.බස් රථයේ සිටි වෙනත් මගීන් බෙල් එක ගැහුවත් නතර කලේනැහැ.
ReplyDeleteපේරාදෙණියේ සිට උතුවන්කන්දට ටිකට් පතක් ගෙන සිට් කාන්තාවක් පේරාදෙනියේදී වාඩි වු අතර එහිදී බසයට නැගි වෙනත් අයෙක් (කොළඔ යන) නිසා ඇයට වහා අසුනෙන් නැගිටින්න යයි අණ කලා.
මාවනැල්ල නගරය පසු වූ විගස උතුවන්කන්දේ බහින අය ඉන්නවාද විමසු කොන්දොස්තර වරයා අසලම සිටි අයෙකු ඔහුට පිලිතුරු නොදී බලා සිටියා යැයි පවසා බැන වැදුනා.
මගීන් ටිකට් පතක් මිලට ගෙන ගමන් කරන්නේ නිදහසේ ගමන් කිරීමේ අපේක්ෂාවෙන්. බස් රථවල සමාජයේ විවිධ තරාතිරම් වල අය මෙන්ම විවිධ මානසික මට්ටම් වල අය/රෝගීන්/ගැටළු සහගත අය ගමන් කරනවා. බස් රථවල රැකියාව සිදු කරන අය මගීන්ට ඔවුන්ගේ හතුරන් ලෙස සලකා මෙන් කටයුතු කිරීම නිසා බොහෝ මගීන් අපහසුතාවයට පත්වේ.මෙවන් නින්දිත ආකාරයෙන් මගීන්ට සලකන මෙම කොන්සේතර හෙලා දකිමි.
kandy - colombo (kandy-4.00pm/2017.05.29/nuwantha enterprices) බස් රථයේ කොන්දොස්තර මගීන්ට සලකන්නේ සත්තුන්ට වගේ. පිලිමතලාවේ බහින්න හිටපු පාසල් නිල ඇදුමෙන් හිටපු ගෑනු ළමයෙකු සහ ඇගේ මව කඩුගන්නාව කිට්ටුවට අරන් ආවා. "බහිනවා... බහිනවා.." කියලා කෑ ගැහුවත බස් රථය නොනවත්වා ගමන් කලා.බස් එකේ සෙනග නිසා ඔවුන්ට දොාර ලගට එන්න පොඩ් වෙලාවක් ගියා.බස් රථයේ සිටි වෙනත් මගීන් බෙල් එක ගැහුවත් නතර කලේනැහැ.